දකුණු පළාතේ කාපට් නිෂ්පාදනාගාරය දිරා යයි. විකුණා දැමීමටත් සැළැස්මක් හදලා

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතු කෝටි ගණනක් වටිනා කාපට් නිෂ්පාදනාගාරයක් ප්‍රයෝජනයට නොගෙන දිරායන්නට සළස්වා විකුණාදැමීමේ උත්සාහයක් ඇතැයි එම අධිකාරියේ ම වෘත්තීය සමිති චෝදනා කරයි.   ගාල්ල හික්කඩුව කහව හන්දියෙන් හැරී අලුත්වල දෙසට යනවිට හමුවන ගලබොඩ ප්‍රදේශයේ පිහිටි මෙම කාපට් නිෂ්පාදනාගාරය 2013 වර්ෂයේ දී රජය විසින් ස්ථාපිත කර ඇත්තේ දකුණු පළාතේ මාර්ග සංවර්ධනයේ දී අවශ්‍ය … Continue reading දකුණු පළාතේ කාපට් නිෂ්පාදනාගාරය දිරා යයි. විකුණා දැමීමටත් සැළැස්මක් හදලා