අම්බලන්ගොඩ පොලිසිය කොළඹ පාරෙන් කොටසක් බලෙන් අල්ලාගෙන

අම්බලන්ගොඩ පොලිසිය ඉදිරිපිට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් අවහිර කරමින් මීටර 30ක පමණ දුර ප්‍රමාණයක යකඩ බට සිටුවා පොලිසිය විසින් වෙන්කරගෙන තිබේ. ප්‍රධාන මාර්ගයක දෙපස පදිකයන්ට ගමන් කිරීම සඳහා තිබෙන මෙවැනි ඉඩක් පොලිසියකට වැටක් යොදා වෙන්කර ගැනීමට හැකි ද යන්න ගැටලුවකි. එතැන මාර්ගය අයිනේ කහ පැහැති මාර්ග සීමා රේඛාවක් දැක්වෙන අතර කහ පැහැති මාර්ග සීමා … Continue reading අම්බලන්ගොඩ පොලිසිය කොළඹ පාරෙන් කොටසක් බලෙන් අල්ලාගෙන