ගාල්ලේ කාර්යාලයක නිලධාරීන් අසභ්‍ය චිත්‍රපටි බලා අමාරුවේ වැටිලා
රාජකාරී වේලාවේ දී කාර්යාලයේ පරිගණකයකින් අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන නරඹමින් සිටි නිලධාරියකු ඉන් ගැලවීමට රජයේ ආදායම් ද අහිමිකර පුද්ගලික මුදලින් ද වන්දි ගෙවීමේ පුවතක් ගාල්ලේ කාර්යාලයකින් වාර්තා වෙයි. මෙය සිදුව ඇත්තේ දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේය. ඉඩමක් මිලදී ගැනීමේ දී අඩු අගයක් සඳහන් කරමින් මුද්දර ගාස්තු අඩුවෙන් ගෙවා රජයට ලැබිය යුතු … Continue reading ගාල්ලේ කාර්යාලයක නිලධාරීන් අසභ්‍ය චිත්‍රපටි බලා අමාරුවේ වැටිලා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed