සිංහරාජය කැලේ මැද වැව් දෙකක් හදා ගිරුවාපත්තුවට ජලය දෙන ව්‍යාපෘතියක්

සිංහරාජ වනාන්තරයේ ඇතුළත වැව් දෙකක් ඉදිකර ගිං ගඟේ ජලය සහ නිල්වලා ගඟේ ජලය ගිරුවාපත්තුවට ගෙන යන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඊයේ (22) වීරකැටියේ පැවැති උත්සවක දී කීවේය. අමාත්‍යවරයා පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන සමාගමට මුදල් පවා ලබා දී අදාල පියවර ගෙන තිබූ බබවයි. ඔහු එහි දී වැඩිදුරටත් … Continue reading සිංහරාජය කැලේ මැද වැව් දෙකක් හදා ගිරුවාපත්තුවට ජලය දෙන ව්‍යාපෘතියක්