සිංහරාජ මහ වනයේ වනස්පති මිනිසා “මාටින් අයියා” කියන කතාව

ඇය ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ අද ඊයේ නොවේ. වෙන කිසිම කාලයකට වඩා වැඩියෙන් දැන් ඇය ගැන අපි කතා කරන්නෙමු. ඇය සුන්දරය, අහිංසකය, අපගේ සිත ඇඳ බැඳ තබා ගැනීමට ඈ සමත් වූවාය. ඇය පිළිබඳ අතීත මතක සටහන් බොහෝය. ඇය වටා ගෙතුණු කතාන්තර ද බොහෝය අතීතයේ රජ දරුවන්ගේ පවා ගරු බුහුමනට ලක්වූ ඇය. තවමත් … Continue reading සිංහරාජ මහ වනයේ වනස්පති මිනිසා “මාටින් අයියා” කියන කතාව