විෂ පොල්තෙල් කමින් පිරිසිදු කළ පොල්තෙල් එපා කියන ජාතියක්

අප ගන්නා ආහාරවල වස විෂ අඩංගු බවත් ඒවායින් පිළිකා ඇතුළු මාරාන්තික රෝග ඇතිවන බවටත් බොහෝ‍ දෙනකු අදහස් දක්වන්නේත්, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා හා වැඩසටහන් පවා සංවිධානය කරන්නනේ අද ඊයේ සිට නොවේ. දැන් වසර ගණනාවක සිට මෙරට ආහාර ආරක්ෂිතතාව පිළිබඳ දැඩි කතා බහක් ඇතිවෙමින් පවතී. නමුත් මේ අදහස්වලට යම් විද්‍යාත්මක පදනමක් තිබේ ද යන්න සැක සහිතය. … Continue reading විෂ පොල්තෙල් කමින් පිරිසිදු කළ පොල්තෙල් එපා කියන ජාතියක්