ගාල්ලේ කොරෝනා වැඩි වෙයි. දොස්තරලා හිතුමතයේ රාජකාරී පැහැර හරියි

ගාල්ල කොටුව ලංකා බැංකුවෙන් සහ ගාල්ල මහ නගර සභාවේ මදුරු මර්ධන අංශයෙන් කොරෝනා ආසාදිතයකු බැගින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කය පුරාම යළි කොරෝන වසංගතය වර්ධනය වන තත්ත්වයක් පෙන්නුම් කළ ද ගාල්ල මහ නගර සභාවේ වෛද්‍යවරු දෙදෙනා තවදුරටත් මහ නගර සභාවේ කටයුතුවලින් ඈත්ව සිටිමින් පීසීආර් පරීක්ෂණ ඇතුළු සායනික කටයුතුවලින් ඈත්ව සිටීම … Continue reading ගාල්ලේ කොරෝනා වැඩි වෙයි. දොස්තරලා හිතුමතයේ රාජකාරී පැහැර හරියි