කරාපිටියේ වෛද්‍යවරයා සොයාගත් කොරෝනා බෙහෙත බොරුවක්. මුදල් ගරන ජාවාරමක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු විසින් දේශීය හා බටහිර වෛද්‍ය විද්‍යාවේ එකතුවෙන් කොරෝනා සුවකරන ඖෂධයක් සොයාගත් බවට ගෙන යන ප්‍රචාරය අසත්‍යයකි. ඔහු තවත් කිහිප දෙනකු හා එක්ව කරගෙන යන්නේ නීති විරෝධී වෙළඳාමකි. මේ බව හෙළි වූයේ එම ඖෂධය සොයාගත් බව පවසන උදාර සම්පත් ගුණවර්ධන නමැති වෛද්‍යවරයා හමුවී ඔහු සමඟ සාකච්ඡා කරමින් සහ ඔහු … Continue reading කරාපිටියේ වෛද්‍යවරයා සොයාගත් කොරෝනා බෙහෙත බොරුවක්. මුදල් ගරන ජාවාරමක්