ගුරුවරයකු වූ චන්දන ජයලත් කොරෝනා හොර බෙහෙතක් ළමයි අතරට යැවීමේ උත්සාහයක

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකු තමන් විසින් සොයාගත් කොරෝනා වළක්වන ඖෂධයක් බව කියමින් නීති විරෝධී ලෙස විකුණමින් සිටි නිෂ්පාදනයක් පිළිබඳ අපි rata.lk වෙතින් හෙළි කිරිමෙන් පසු එම ජාවාරමට සම්බන්ධ වෙමින් තම සිසුන්ගේ මාර්ගයෙන් සමාජය පුරා ප්‍රචලිත කිරීමේ උත්සාහයක යෙදෙන ගුරුවරයකු පිළිබඳ අප වෙත තොරතුරු අනාවරණය වී තිබේ. ගිණුම්කරණය පිළිබඳ උපකාරක පන්ති පවත්වාගෙන යන චන්දන ජයලත් නමැති මෙම … Continue reading ගුරුවරයකු වූ චන්දන ජයලත් කොරෝනා හොර බෙහෙතක් ළමයි අතරට යැවීමේ උත්සාහයක