අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ ගාල්ල අතර කිලෝ මීටර 85.7 ස්ථානයේ දී ප්‍රාඩෝ රථයක් අනතුරට පත්ව ඇත. මෙම රථය අධිවේගී මාර්ග ආරක්ෂිත වැටේ වැදී අනතුර සිදුව ඇති අතර එහි ගමන්ගත් කිසිවෙකුට තුවාල සිදුව නැත. අධිවේගී මාර්ග සේවකයෝ රථය එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කරමින් සිටිති. මෙම රථය අග්‍රාමාත්‍යතුමාගේ රැස්වීමකට යමින් සිටි බව ද පැවසේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed