ගාල්ලේ එන්නත් ජාවාරම ජයටම. වසංගත දොස්තර ගාල්ලේ දී කොළඹ අයට ඇස්ට්‍රාසෙනිකා එන්නත විදී

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් අවසන් වී ඇතැයි කියමින් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පවා එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොදුන්න ද අද (05) ගාල්ලේ උණවටුනේ දී බස්නාහිර පළාතේ පදිංචි විශාල පිරිසක් පැමිණ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගන්නා ආකාරය අපට නිරීක්ෂණය කළ හැකිවිය. මෙම එන්නත ලබාදීම සිදුකරන ලද්දේ ගාල්ලේ එන්නත් හොර පාරේ යැවීමේ චෝදනාවට කිහිප විටක්ම ලක්වුව ද රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ … Continue reading ගාල්ලේ එන්නත් ජාවාරම ජයටම. වසංගත දොස්තර ගාල්ලේ දී කොළඹ අයට ඇස්ට්‍රාසෙනිකා එන්නත විදී