ගාල්ලේ කෞතුකාගාරයක් උසාවියකට දීමේ උත්සාහයක්
යුනෙස්කෝ ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවෙන් අධිකරණය ඇතුළු සියලුම රජයේ කාර්යාල ඉවත්කිරීමේ සැළැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබිය දී ගාලුු කොටුවේ ඇති සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ කොටස් නව අතිරේක මහාධිකරණයක් පිහිටුවීම සඳහා ලබාදීමේ උත්සාහයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී වීරසිංහ පවසන්නේ ඒ පිළිබඳ තම ආයතනය සමඟ කිසිදු සාකච්ඡාවක් නොපවත්වා එවැනි තීරණයක් … Continue reading ගාල්ලේ කෞතුකාගාරයක් උසාවියකට දීමේ උත්සාහයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed