ගාල්ලේ දරුවන්ට ත්‍රිපෝෂ අහිමිවෙයි. දොස්තරලාගේ බල අරගලය නිසා කල් ඉකුත්වීම ආසන්නයේ
ගාල්ලේ දරුවන්ට බෙදා දීමට ගෙන ආ ත්‍රිපෝෂ තොගයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ බල අරගලය හේතුවෙන් බෙදාදීමට නොහැකිව මාස ගණනක් ගොඩගැසී තිබේ. මෙම ත්‍රිපෝෂ තොගය ලබන ජූලි මස 06 වැනි දා කල් ඉකුත්වීමට නියමිතය. ත්‍රීපෝෂ පැකට් 30 බැගින් යුතු මළු 192ක් දැනට ගාල්ල, දංගෙදර සමගිවත්තේ පිහිටි සායනික ගොඩනැගිල්ලේ පසෙක ගොඩගසා තිබේ. එහි ඇති ත්‍රිපෝෂ පැකට් ප්‍රමාණය 5760කි. … Continue reading ගාල්ලේ දරුවන්ට ත්‍රිපෝෂ අහිමිවෙයි. දොස්තරලාගේ බල අරගලය නිසා කල් ඉකුත්වීම ආසන්නයේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed