කරාපිටිය පිළිකා ඒකකයේ දී වෛද්‍යවරු ගැටෙති
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් කිහිප දෙනකු අද (23) කරාපිටිය පිළිකා ශල්‍ය ඒකකයේ රාජකාරීයට බාධාවන අයුරින් හැසිරෙමින් තමන් ඇතුළු කාර්ය මණ්ඩලය ට ද බැණ වැදුණු බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා පොලිසියට සහ රෝහල් අධ්‍යක්ෂ වරයාට පැමිණිලි කර ඇත. වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා පවසන්නේ පිළිකා ඒකකයේ වෛද්‍යවරියක සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් පිළිබඳ … Continue reading කරාපිටිය පිළිකා ඒකකයේ දී වෛද්‍යවරු ගැටෙති
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed