27.7 C
Galle

අගමැති මැදුරේ, සුදු කොඩි එසවෙයි. පාරේ මල්වඩම් තබයි

Published:

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිටට අද අවමංගල්‍ය පෙරහැරකින් පැමිණි විරෝධතා කරුවන් පිරිසක් එහි ඇතුළුවීමේ දොරටුවේ සහ තාප්පයේ රුධිර පැල්ලම් සිහිපත් කරන රතු තීන්ත සහිත සුදු කොඩි ඔසවා විරෝධතාවක් පැවැත්වූහ.

එමෙන් ම රැගෙන ආ මල්වඩම් රැසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට තැබූ ඔවුහු සාමකාමී උද්ඝෝෂණයක නිරතවූහ. එම ස්ථානයේ පොලිස් නිලධාරීන් රැසක් සිටිය ද ඔවුන් අරගලකරුවන්ට කිසිම විරෝධතාවක් දැක්වූයේ නැත.

Related articles

Recent articles

error: Content is protected !!