27.7 C
Galle

අගමැති මැදුරේ සුදු කොඩිවලට සිදු වූ දේ (වීඩියෝ සහිතයි)

Published:

අවමංගල්‍ය පෙරහැරකින් පැමිණ ඊයේ (23) සවස අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ගේට්ටුවල සහ තාප්පයේ විරෝධතාකරුවන් විසින් සවිකරන ලද සුදු කොඩි සහ මල්වඩම් ඔවුන් එතැනින් නික්ම ගිය පසු කිසියම් පිරිසක් විසින් ඉවත්කරන ආකාරය මෙම වීඩියෝවේ දැක්වේ.

Related articles

Recent articles

error: Content is protected !!