“අපේ සේවකයන්ට කොරෝනා නෑ” – හේලීස් සමාගම කියයි

ගාල්ල මාගාල්ලේ පිහිටි හේලීස් ආයතනයේ කොරෝනා ආසාදනය වූ බවට වාර්තා වූ සේවකයන් හතර දෙනාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණ අනුව ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. අප මේ පිළිබඳ සෞඛ්‍ය අංශවලින් විමසා සිටියේ හේලීස් ආයතනයේ මානව සම්පත්  කළමනාකාර ශාන්ත කුමාර විසින් ඒ පිළිබඳ rata.lk වෙත දැනුම් දීමෙන් අනතුරුව එය තහවුරු කරගැනීමේ අපේක්ෂාවෙනි. ගාල්ල දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ … Continue reading “අපේ සේවකයන්ට කොරෝනා නෑ” – හේලීස් සමාගම කියයි