ගාල්ලේ ජනතාවට එක හැන්දකින්, සමාගම්වලට තව හැන්දකින් බෙදන සෞඛ්‍ය අංශය

(මෙවැනි දෙයක් ඔබට හෙට සිදුවනු ඇත. එබැවින් ලිපිය සම්පූර්ණයෙන් කියවන්න. සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන්නේ එක නීතියක් නොවේ.) කොරෝනා ආසාදිත යැයි හඳුනාගත් පුද්ගලයන් හා නිරෝධායනයට යොමු වී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් සෞඛය අංශ ඇතුළු බලධාරීන් අනුගමනය කරන ප්‍රතිපත්ති හේතුවෙන් බරපතල ගැටලු කාරී තත්ත්වයක් උදා වී තිබේ. කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ දී සෞඛ්‍ය බලධාරීන් සාමාන්‍ය රෝගීන්ට වෙනස් ආකාරයකටත් සමාගම් හා … Continue reading ගාල්ලේ ජනතාවට එක හැන්දකින්, සමාගම්වලට තව හැන්දකින් බෙදන සෞඛ්‍ය අංශය