දේශපාලකයන්ට ඉල්ලමක් වූ, ජනතාවට කරුමයක් වූ රජරට වකුගඩු රෝගයට විසඳුම් නැත්තේ ඇයි ?
සිරංගිකා ලොකුකරවිට විසිනි රජරට යැයි කියූ විට සිහිපත් වන්නේ අතීත ශ්‍රී විභූතියේ නෂ්ඨාවශේෂ රැගත් ඉපැරණි රාජධානියයි. නමුත් දැන් ඒ අතීත ශ්‍රී විභූතිය අතික්‍රමණය කරමින් ‘නිශ්චිත හේතුවක් නොදන්නා රජරට වකුගඩු රෝගය’ විසින් රජරට රාජධානියත්,එහි වැසියන්ගේ ජීවිතායුෂත් ආක්‍රමණය කරමින් තිබේ. 1990 දශකයේ මුල් භාගයේදී අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් මුල් වරට වාර්තා වූ මෙම මාරාන්තික වකුගඩු … Continue reading දේශපාලකයන්ට ඉල්ලමක් වූ, ජනතාවට කරුමයක් වූ රජරට වකුගඩු රෝගයට විසඳුම් නැත්තේ ඇයි ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed