වෛද්‍යවරියට ගැබිනි බවත්, පහර කෑ බවත් සනාථ කරන්න නොහැකි වෙලා

තමන් ගර්භණීව සිටින බව පවා නොතකමින් විශේෂඥ වෛද්‍යවරයකු තමන්ට පහරදුන් බවට පැමිණිලි කරන ලද කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට තම ගර්භනී බව හෝ පහරදීමකට ලක්වූ බව හෝ සනාථ කිරීමට මෙතෙක් නොහැකි වී ඇතැයි පොලිසිය පවසයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ශල්‍ය ඒකකයේ සේවය කරන සාගරිකා දිලූෂානි සේනානායක මහත්මිය ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක සඳහන් … Continue reading වෛද්‍යවරියට ගැබිනි බවත්, පහර කෑ බවත් සනාථ කරන්න නොහැකි වෙලා