තමන් ගැබිනියක් යැයි කියමින් දොස්තර පොලිසි ගියේ මේ නිසා ද ?

කරාපිටිය වෙද්‍ය ගැටුමේ ආසන්නතම සිද්ධියට අදාල රෝගියා අසාද්‍ය තත්වයෙන් නැවත රෝහල් ගතකර ඇති අතර ඔහු අද දින රෝහල තුල දී යළි හදිසි සැත්කමකටද භාජනය කර ඇත. මෙලෙස රෝහල් ගතකරනු ලැබූ රෝගියා කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය වෙද්‍ය ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහුගේ උදරය හා ඒ ආශ්‍රිතව ඇතිවු පිළිකා රෝගී තත්වයට ප්‍රතිකාර ලබාදීමේදි ආහාර නොගන්නා ලෙසත් … Continue reading තමන් ගැබිනියක් යැයි කියමින් දොස්තර පොලිසි ගියේ මේ නිසා ද ?