27.7 C
Galle

කුරුණෑගල වසා තිබෙන පාසල් 30 දා සිට විවෘත කරයි

Published:

කුරුණෑල දිස්ත්‍රික්කයේ මේ වනවිට වසා දමා ඇති සියලුම පාසල් ලබන සඳුදා (30) සිට යළි විවෘත කරන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පවසයි.

වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ අද (27) පැවැති සාකච්ඡාවකින් අනතුරුව හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී සියලුම සෞඛ්‍ය නිර්දේශ තදින් ක්‍රියාත්මක කළ යුතු බවට ද ආණ්ඩුකාරවරයා අධ්‍යාපන ප්‍රධානීන්ට උපදෙස් දී තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!