27.7 C
Galle

මහනුවර ජාතික රෝහලේ හෙදියන් දෙදෙනකුට කොරෝනා

Published:

මහනුවර ජාතික රෝහලේ  කල අහඹු පී.සී.ආර් පරීක්ෂණයකදි හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

මහනුවර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෛනිකව අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට යොමු කරන බවත් එලෙස ඊයේ (26) සිදුකළ පරීක්ෂණ වාර්තා වලට අනුව මෙම හෙදියන් දෙදෙනා හමුවී ඇතැයි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු කීවාය.

ඔවුන් දෙදෙනා මේ වනවිට තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත යොමු කර ඇති බවත් ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකළ බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

Related articles

Recent articles

error: Content is protected !!