සංචාරක සීමා නොතකා ගාල්ල කනම්පිටියේ මළ ගෙදරකට මහ පිරිස්
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දැඩි සංචරණ සීමා පනවා ඇති කනම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකුගේ මරණයක් සිදුවී ඇති බැවින් එම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමකින් තොරව මහ පිරිසක් රැස්ව සිටින බව ප්‍රදේශවාසීහු කියති. මේ වනවිට තනිපොල්ගහ සිට උඩුගම මාර්ගය දක්වා දිවෙන පාරේ එක් ස්ථානයක අර්ධයක් වැසී යන පරිදි වාහන නවතා තිබෙන අතර යතුරුපැදි හා පාපැදි 100ක් … Continue reading සංචාරක සීමා නොතකා ගාල්ල කනම්පිටියේ මළ ගෙදරකට මහ පිරිස්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed