බැද්දේගම සිළිඳුලා සොයා ගිය ගමන – 1

(බැද්දේගම නව කතාව එක් වරක් නොව දෙවරක්ම කියවා. චිත්‍රපටය ද නරඹා තිබූ මම මේ ඛේදාන්තය සිදුවූ ගම්මානය සැබෑ ගම්මානයක් ද ? එය තවමත් තිබේ ද ? මේ සත්‍ය කතාවක් ද ? යන කරුණු දැන ගැනීමේ නොනිත් ආශාවෙන් පසුවූයේ පාසල් වියේ සිටිය දී ය. ගම්මාන සොයා යාමේ අවස්ථාව මට උදාවන්නේ 2007 වර්ෂයේ දී ය. එවටක ලංකාදීප … Continue reading බැද්දේගම සිළිඳුලා සොයා ගිය ගමන – 1