ඩයනා කුමරියට මංගල මුද්ද හැදූ ගාල්ලේ රන්කරුවා
“මම ගොඩක් රත්තරන් බඩු හැදුවා. ලංකාවේ වටිනා නිල් මැණික්. ටැන්සානියාවෙන් හමුවන ටැන්සනයිට් මැණික් එකතු කරලා ලස්සන ලස්සන බඩු හැදුවා. ඊට පස්සේ කෙන්යාවේ නයිරෝබි නුවරදීත් රත්තරන් බඩු හැදුවා. මේ ආයතනයේ හිමිකරුවන් ඇතැම් ඒවා එක් එක් රටවල රාජ්‍ය නායකයන්ට දුන්නා. කාලෙකට පස්සේ තමයි දන්නේ මම හදපු මුද්දක් තමයි චාර්ල්ස් ඩයනා විවාහ උත්සවයේ දී චාර්ල්ස් කුමාරයා ඩයනාට පළන්දලා … Continue reading ඩයනා කුමරියට මංගල මුද්ද හැදූ ගාල්ලේ රන්කරුවා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed