ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ඇතිකරන ලද පාර්ලිමේන්තු සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පත්කරන ලෙස යෝජනා කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙම යෝජනාව කතානායක මහින්ද යාපා වෙත ලිපියක් මගින් යොමුකර ඇත.






