6.1 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

මාලු ලොරියේ, කෝටි ගණනක කේරළ ගංජා තොගයක්

මාලු ප්‍රවාහනය කරන බව හඟවමින් කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටි ලොරියක් සමඟ සැකකරුවන් දෙදෙ‍නකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මීගමුව, පිටිපන ලෙල්ලම ප්‍රදේශයේ දී...

නාමල් සහ මෝදි අතර හමුවක්

ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුවට සහභාගී වීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ. එම සමුළුවේ දී...

පස් කණ්ඩියකට යට වී පුද්ගලයකු මරුට

පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පැල්මඩුල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුටුහපුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පෙදරේරුවෙකි. ඊයේ (08) ගොඩනැගිල්ලක්...

මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරියා අනතුරකින් මරුට

පොලිස් මාර්ග බාධකයක වෑන් රථයක් ගැටීමෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම අනතුර සිදුව ඇත්තේ නිකවැරටිය, රස්නායකපුර ප්‍රදේශයේ...

නිරුවත් දර්ශන යැවූ දෙදෙනකු අත්අඩංගුවට

නිරුවත් ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ වට්ස්ඇප් හරහා යොමුකරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයේන පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංග්වට ගත් බව පරිගණක අපරාධ විමර්ශන වයඹ...

ඇමෙරිකාවෙන් චීනයට 104%ක බද්දක්

චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 104%ක බද්දක් පැනවීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වීමට නියමිත බව විදෙස්...

දේශබන්දු ඉවත්කිරීමට පාර්ලිමේන්තු කමිටුවක්

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කිරීමේ ‍යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත විය. විෂමාචාරය සහ ධූරයේ...

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන කාර්යයකට අදාළව...

දරු ගැබක් නසන්න බෙහෙත් බිව්, සිව්දරු මව මරුට

දරුගැබක් විනාශ කිරීම සඳහා නීති විරෝධී ලෙස ඖෂධයක් ලබාගත් සිව්දරු මවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර විසින් මේ මරණය...

රාජ්‍ය සේවයට අලුතින් 30,000ක්

රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු පිරවීම සඳහා අලුතින් 30,000ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව උපාධිධාරීන් සහ තරුණ තරුණියන් අතරින් සුදුසුකම් ලැබූ පිරිස්...

ඩිජිටල් හැඳුනුම්පත් ලක්ෂ 15කට කැබිනට් අනුමැතිය

ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පෙර මුද්‍රිත පොලි කාබනේට් කාඩ්පත් ලක්ෂ 150ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 2017 වර්ෂයේ දී ජාතික හැඳුනුම්පත්...

ගල් හා පස් කඩා වැටී, දැරණියගල පාරක් වැසේ

දැරණියගල - මාලිබොඩ තලාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගල් සහ පස් කඳු කඩා වැටීමෙන් වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි වාර්තා වේ. මෙලෙස ගල් පර්වත සහ පස්...
error: Content is protected !!