spot_img

පුවත් විශේෂ

කහ කිලෝ 25,000ක් කලමැටියේ දී අත්අඩංගුවට

කලමැටිය ධීවර වරායෙන් මෙරටට ගොඩබාන ලද කහ කිලෝ 25,000ක් අත්අඩංගුවට ගෙන ඇතැය හුංගම පොලිසිය පවසයි. එහි වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වන බව ද...

ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ඉවතට. වෛද්‍යවරු වර්ජනය අත්හරිති

නගරාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගනු ලැබූ පියවර කිහිපයක් හේතුවෙන් හෙට (28) සිට වැඩ වර්ජනයේ යෙදීමට සිටි වෛද්‍යවරු එය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...

ගාල්ල කොටුවේ ඇඟළුම් හළක කොරෝනා

ගාල්ල කොටුව ලේන්බාන් වීදියේ පිහිටි ඇඟළුම් නිෂ්පාදන ආයතතයකින් කොරෝනා රෝගීන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා අවදානම් ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබූ මිලිද්දුව ප්‍රදේශයේ කාන්තාවක්...

දකුණෙන් හමුවූ ආසාදිතයන් 43ක විස්තර

අළුතින් වාර්තා වූ කොරෝනා රෝගීන් 43දෙනාත් සමග දකුණු පළාතින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු...

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට, රජයට හා පුද්ගලික අංශයට වන්දි සූත්‍රයක් හඳුන්වා දෙයි

රජයේ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ පෞද්ගලික අංශවල සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හෝ ආයතනයේ අවශ්‍යතාව මත සේවය අවසන් කිරීම වෙනුවෙන් උපරිම රුපියල් ලක්ෂ 25ක් දක්වා...

කොළඹ පෙදෙසක් හුදකලා කරයි

කොළඹ වේළුවන පාර අද අළුයම සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කර ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ අද ආසාදිතයන් 20ක් හමුවූ ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (26) දිනයේ කොරෝනා ආසාදිතයන් 20 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය...

ගාල්ල දැඩි අවදානමක. නගරය වටේම ආසාදිතයෝ

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් අද (26) තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ලේ මිලිද්දුව ආශ්‍රිතව ඇති වූ...

බෝපේ පෝද්දලින් ආසාදිතයන් 04ක්

ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 04 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඔවුන් හතර දෙනා හමුවී ඇත්තේ...

පාදුක්කෙන් කොරෝනා මරණයක්. ගමකට සංචරණ සීමා

පාදුක්ක, අරුක්කවත්ත පදිංචි පුද්ගලයකු කෙරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි අද (26) තහවුරුවීම ‌හේතුවෙන් පාදුක්ක, ගලගෙදර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම සඳහා සංචරණ සීමා පැනවීමට පියවර...

ගාල්ල කොළඹ AC බසයක රියදුරුටත්, කොන්දොස්තරටත් කොරෝනා

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුඛෝපබෝගී බස් රථයක රියදුරුත්, කොන්දොස්තරවරයාත් කොරොනා ආසාදිත බව අද (26) තහවුරු වී තිබේ. එම බස් රථයේ දින කිහිපයක් පුරා...

“ශීතාගාරවල ආසාදිත සිරුරු තබාගැනීම භයානකයි” – ගාල්ලේ මළ සිරුරෙන් සනාථ වෙයි

කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා...

Recent articles

error: Content is protected !!