Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
හබරාදුව තල්පේ තවත් ආසාදිතයෙක්
පුවත්
November 28, 2020
ගාල්ලේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තල්පේ, හීනටිගල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (27) උදෑසන එක් ආසාදිතයකු වාර්තා වූ...
මුගටි මරා වළ දැමූ ස්ථානවලින් කොරෝනා පැතිරීමේ අවදානමක්
පුවත් විශේෂ
November 28, 2020
ඩෙන්මාර්කයේ "මින්ක්" මුගටියන් වළදැමූ ස්ථාන වලින් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි ප්‍රදේශවාසීන් පැමිණිලි කර තිබේ. කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපළවල සතුන්...
කොරෝනා මරණ ගණන 107ක් දක්වා ඉහළට
පුවත්
November 27, 2020
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (27) කොරෝනා ආසාදිත පුද්ගලයන් 08 දෙනකුගේ මරණ පිළිබඳ තොරතුරු නිකුත් කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් කියා...
ගීතා දැඩි කළකිරීමකින්. පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වෙයිද ?
පුවත්
November 27, 2020
පොදු ජන පෙරමුණේ නෙළුම් පොකුණ කාර්යාලයේ පුද්ගලයකු තමන්ට ලැබිය යුතු අමාත්‍යධූරය අහිමිකිරීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසයි. ඇය මේ...
බේරුවල සභාවේ මන්ත්‍රිනියකටත් කොරෝනා
පුවත් විශේෂ
November 27, 2020
බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකට ද කොරෝනා ආසාදනය වී ඇතැයි දර්ගා නගරයේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව තහවුරු වී ඇත. ඇය පයාගල ප්‍රදේශයේ පදිංචිකාරියකි. බේරුවල...
ශානි අබේසේකර IDH රෝහලට මාරු කරයි
පුවත්
November 27, 2020
රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී කොරෝනා ආසාදනය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර කොළඹ අයිඩීඑච් රෝහලට යොමුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඔහු අද (27)...
කොරෝනා ආසාදනය වූ, අකුරැස්සේ කාන්තාව හෝමාගම දී මියයයි
පුවත්
November 27, 2020
ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගත් අකුරැස්සේ පදිංචි කාන්තාව අද (27) සවස මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම කාන්තාව...
වෛද්‍යවරියට පහරදුන් කතාව සනාථ නොවන බව පොලිසිය කියයි
පුවත්
November 27, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ක්‍රිසන්ත පෙරේරා තම කනින් ඇද ටොකු ඇන හිසට පරහදුන්නේ යැයි කණිෂ්ඨ වෛද්‍යවරියක විසින් කරන ලද පැමිණිල්ල...
තවත් ආසාදිතයන් 251ක් හඳුනාගෙන
පුවත්
November 27, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 251ක් අද (27) දිනයේ වාර්තා වී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන්...
ලෙබනනයේ සිට ආ පිරිස නිරෝධායනයට යද්දී අනතුරක
පුවත්
November 27, 2020
ලෙබනනයේ සිට පැමිණ නිරෝධායනය සඳහා ගෙන යමින් සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් බස් රථයක් අනතුරට පත්විමෙන් 17 දෙනකු තුවාල ලබා ඇතැයි පලෙයි පොලිසිය පවසයි. කිලිනොච්චිය විඩච්තපලෙයි...
බැසිල් නිදොස් කොට නිදහස් වෙයිද? තීන්දුව 30 වැනි දා
පුවත්
November 27, 2020
රුපියල් කෝටි 30ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට ගොනුකර ඇති චෝදනාවලින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් නිදහස් කරන්නැයි කර ඇති ඉල්ලීම සම්බන්ධ...
අටලුගම මුස්ලිම් ජාතිකයන් PCR පරීක්ෂණවලට බියෙන්
පුවත්
November 27, 2020
“කොරෝනා ජාතියට හෝ ආගමට අදාල ගැටලුවක් නොවෙයි. ඒ නිසා මා මුස්ලිම් ජනතාවගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා කරුණාකර පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන්න කියා. එයට...
1
...
83
84
85
...
123
Page 84 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok