spot_img

Tag: gotabhaya rajapaksha

අධික වර්ෂාව හේතුවෙන් පිටාරගලමින් තිබූ කලා ඔය පාලම මතින් බස් රථයක් ධාවනය කරමින් මගීන් දෙදෙනකුට මරණය ළඟා කිරීම සහ තවත් 68 දෙනකුගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියදුරා ලබන 21 වැනි දා දක්වා...
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි සමස්ත කාර්ය මණ්ඩලය හදිසියේ ම ඉවත්කිරීමට කටයුතු කර තිබේ. මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ හදිසි සෞඛ්‍ය හේතූන් මත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි සිටින එක් අයකු අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවකට ගොදුරුවීම හේතුවෙන් මෙම...

අගමැති මහින්ද, ව්‍යවස්ථා සංශෝධනයකට පිඹුරුපත් සකසයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම කෙරෙහි අගමැතිවරයාගේ  අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියි. ජනතා අපේක්ෂාව ඉටුකිරීම සඳහා...

රාජ්‍ය ඇමතිවරු පත්කිරීමත් අද සවස

රාජ්‍ය ඇමතිවරු අද (18) සවස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මෙතෙක් රාජ්‍ය ඇමතිධූර දැරී පිරිසට අමතරව නවකයන් කිහිප දෙනකුට ද...

“විරෝධතාවයට බාධා එපා” – විශේෂඥ වෛද්‍යවරු කියති

රටේ ඇති ආර්ථික අර්බුදයට එරෙහිව දේශපාලන හෝ ජාති ආගම් බේදයකින් තොරව අරගල කරන ජනතාවගේ විරෝධතාව රාජ්‍ය විරෝධී හෝ අන්තගාමී කොටස්වල ක්‍රියාවක් යැයි ආණ්ඩුව විසින්...

අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි ? නව රජයක් පිහිටුවීමට සූදානම්

සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව ඉතාමත් විශ්වාසදායක දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ යටතේ පිහිටුවනු...

අමාත්‍ය මණ්ඩලයටත් නොකියා, ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් මෙන්න

කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉන්දියාව සහ ශ්‍රී ලංකා‍ ආණ්ඩුව ගිවිසුම් තුනක් අත්සන් කර ඇති බවත් තවත් ගිවිසුමක් අත්සන් කිරීමට ඇති බවටත් විශාල ආන්දෝලනයක් හටගෙන...

“අවලස්සන ඇමෙරිකානුවා” සැබැවින්ම කවුද ?

“අවලස්සන ඇමෙරිකානුවා” යන වචනය පසුගිය දා ප්‍රසිද්ධ මාධ්‍ය හමුක දී කරළියට ආවේය. එම කතාව කීවේ රජයේ අමාත්‍යවරයකුව සිට ඇමතිධූර අහිමිවීමෙන් පසු මාධ්‍ය හමුවක් පැවැත්වූ...

“විදෙස් ණය ගත්ත‍ේ නෑ” යැයි ජනපති කියූ ප්‍රකාශයක් බොරුවක් ?

රට පුරා පාසල් දහසක් ජාතික පාසල් බවට පත්කිරීමේ සමාරම්භක උත්සවය සහභාගී වෙමින් ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ “මගේ පාලන කාලය තුළ දී විදෙස් රටවලින් සතයක් හෝ...

දකුණු පළාතම දැඩි අවදානමක. කොරෝනා ආසාදිතයන්ගෙන් අඩකටත් වඩා දකුණෙන්

පෙබරවාරි මාසයේ ගත වූ දින 04 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්නේ 55.39%ක් ම වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන් බව සෞඛ්‍ය අංශවල තොරතුරු...

උපකුලපති ධූරත් මන්ත්‍රී චිට් ක්‍රමයට දෙන යුගයක පෙරනිමිති. වියත්මඟ ඊට සහය දෙයි

මේ වනවිට පුරප්පාඩු වී ඇති වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය සඳහා මහාචාර්ය එච්.එම්.ඒ.හේරත් පත්කරන්න යැයි වියත්මඟ සහ දේශපාලකයන් රැසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීම් කරමින් ලිපි...

ඩොලර් නැතිව විදුලි අර්බුදය වඩාත් දරුණු වෙයි. ඇමතිවරු විවිධ කතා කියති

ඉන්ධන රැගෙනවිත් නැංගුරම්ලා තිබෙන නැව්වලට අවශ්‍ය ඩොලර් ගෙවීම සිදු නොකළහොත් ඉදිරි දින කිහිපයේ දී පැය 12ක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි ඒකබද්ධ වෘත්තීය සමිති...

පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹීමට පාසල් සිසුවියන් පෙරහුරුවේ

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම ලබන අඟහරුවාදා (18) උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ. මේ සඳහා අද (15) පෙරහුරුවක් ද පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර ජනාධිපති බාලිකා විද්‍යාලයේ...

රිච්මන්ඩ් ආදි සිසුවෙක් රටේ ඉහළම පරිපාලන තනතුරකට ?

මෙතෙක් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ පී.බී.ජයසුන්දර ජනාධිපති ලේකම් ධූරයන් අද (14) සමුගත්තේය. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සමුදීමේ උත්සවයක් ද පැවැත්වූ බව...

Recent articles

spot_img
error: Content is protected !!