spot_img

Tag: mahinda

අධික වර්ෂාව හේතුවෙන් පිටාරගලමින් තිබූ කලා ඔය පාලම මතින් බස් රථයක් ධාවනය කරමින් මගීන් දෙදෙනකුට මරණය ළඟා කිරීම සහ තවත් 68 දෙනකුගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියදුරා ලබන 21 වැනි දා දක්වා...
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි සමස්ත කාර්ය මණ්ඩලය හදිසියේ ම ඉවත්කිරීමට කටයුතු කර තිබේ. මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ හදිසි සෞඛ්‍ය හේතූන් මත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි සිටින එක් අයකු අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවකට ගොදුරුවීම හේතුවෙන් මෙම...

දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙයි (වීඩියෝ දර්ශන)

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට කිසියිම් පිරිසක් අද (10) දහවල් පහරදී ඇතැයි වාර්තා වේ. ඔහු බේ‍රේ වැව අසළින් සිවිල් ඇඳුමින් සැරසී රථයකින්...

“ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළ හිටපු අගමැති අත්අඩංගුවට ගන්න” – නීතිඥවරු ඉල්ලති

රට පුරා ම ප්‍රචණ්ඩත්වයක් ඇතිකළ සිදුවීම සැළසුම් කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි නීතිඥවරු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත. කොළඹ මහේස්ත්‍රාත්...

“සමාජ මාධ්‍ය නොතිබුණානම් ජීවතුන් අතර නෑ” මැරයන්ට මැදිවී දිවිබේරාගත් අයකුගේ කතාව

ගෝල්ෆේස් “ගෝඨාගෝගම” ආරම්භ කර හරියටම මාසයක් ගත වන දිනය වූයේ මැයි 09 වැනි දාය. 08 වැනි දා සිට දැනගන්නට ලැබුණේ කිසියම් මැර පිරිසක් 09 වැනි...

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති මියයයි

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර ඊයේ (09) රාත්‍රී හදිසියේ ම මියගොස් ඇතැයි වාර්තා වේ. ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ලවෙමින් තිබිය දී ඔහු රෝගාතුර වී...

ප්‍රචණ්ඩත්වය ආරම්භ කළේ කවුද ? වීඩියෝ සාක්ෂි මෙන්න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් පෙරේරා හාමුදුරුවන්ගෙන් ද අවසර ගෙන අරගලය අවසන්කර සටන අරඹමු යැයි කී...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු, සියලු සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති

ගාල්ලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ සියලුම වෘත්තිකයෝ මේ වනවිට මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක නිරතව සිටිති. වෛද්‍යවරු, හෙද හෙදියන්, ඖෂධවේදීන්, කාර්මික ශිල්පීන්, රසායානාගර ශිල්පීන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය...

ප්‍රචණ්ඩත්වයට අනුගාමිකයන් පෙළඹවූ අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියක් යැවූ බව කියයි

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (08) රාත්‍රී මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා වෙත යැවූවායැයි ද අද සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කරනවා යැයි...

මහින්දගේ ආධාරකරුවෝ බේරේ වැවට ඔබති (වීඩියෝ සහිතයි)

අරලියගහ මන්දිරයට පැමිණ අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ රැඳී සිටිය යුතුයැයි කියූ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අල්ලා කොළඹ වැසියන් විසින් බේරේවැවට ඇද දමා තිබේ. "තොපි බේරාන්න...

රටට ම ඇඳිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනට ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි. නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය පනවා ඇත

ආණ්ඩුවේ මැරයෝ ගෝඨාගෝ ගම වනසති

ගාලු මුවදොර පිටියේ “ගෝඨාගෝ ගම” අරගලකරුවන්ට මහින්ද රාජපක්ෂගේ මැරයෝ මේ වනවිට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටිති. අද (09) උදෑසන අරලියගහ මන්දිරයට පැමිණි පොදුජන පෙරමුණේ ආධාරකරුවන්...

ආණ්ඩුවේ මැරයෝ “මයිනාගෝ ගම”ට පහර දෙති. මාධ්‍යවේදීන්ටත් ගහයි

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපට සාමකාමී උද්ඝෝෂකයන් විසින් ගොඩනගා තිබූ මයිනාගෝ ගමට මීට සුළු වේලාවකට පෙර කඩා වැදුණු මැර පිරිසක් එහි සිටි උද්ඝෝෂකයන්ට පහර දෙමින්...

මම යන්න ද ? එපා ද ? මහින්ද තමන්ගේ හිතවතුන්ගෙන් අසයි

“මම අයින් වෙන්න ද ? එපා ද ?” යනුවෙන් මෙරට දෙවරක් විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (09) අරලියගහ...

Recent articles

spot_img
error: Content is protected !!