Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
parliement
රට ම දැනගත යුතු කලා ඔයේ නඩුව, ඉතිහාසගත වෙයි ?
පුවත්
January 16, 2026
අධික වර්ෂාව හේතුවෙන් පිටාරගලමින් තිබූ කලා ඔය පාලම මතින් බස් රථයක් ධාවනය කරමින් මගීන් දෙදෙනකුට මරණය ළඟා කිරීම සහ තවත් 68 දෙනකුගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියදුරා ලබන 21 වැනි දා දක්වා...
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඉවත්කරයි
පුවත්
January 15, 2026
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි සමස්ත කාර්ය මණ්ඩලය හදිසියේ ම ඉවත්කිරීමට කටයුතු කර තිබේ. මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ හදිසි සෞඛ්‍ය හේතූන් මත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි සිටින එක් අයකු අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවකට ගොදුරුවීම හේතුවෙන් මෙම...
Breaking News
රට ම දැනගත යුතු කලා ඔයේ නඩුව, ඉතිහාසගත වෙයි ?
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඉවත්කරයි
රිමාන්ඩ් කළ, බලංගොඩ කස්සප හිමි කෑම ප්‍රතික්ෂේප කරලා
ඇමෙරිකාව රටවල් 75ක් ගැන දැඩි තීරණයක් ගනී
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත වර්ධනයක්
තොරතුරු කොමිසමට එරෙහිව පාර්ලිමේන්තු මහ ලේකම්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරු ඉවත්වෙති
පුවත්
January 11, 2022
වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මුදාහරින්න යැයි තොරතුරු කොමිසම කළ නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු මහලේකම්වරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයෙන්...
ගොවීන්ගේ ණය අයකරගෙන නැතැයි කෝප් කමිටුව කියයි
පුවත්
November 5, 2021
ගොවීන්ට නිකුත්කර ඇති ණය මුදල්වලින් රුපියල් කෝටි 186ක් මෙතෙක් අයකරගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාපර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සිය වාර්තාවක සඳහන් කර තිබේ. විවිධ...
ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට කැබිනට් තීරණයක් එයි
පුවත්
October 12, 2021
ගුරු විදුහල්පති වැටුම් විෂමතා අදියර 03කින් ඉවත්කිරිමට කැබිනට් මන්ඩලය ඊයේ (11) තීරණය කර ඇත. ඒ අනුව වැටුප් විෂමතා ඉවත්කිරිමේ නව යෝජනාව ලබන නොවැම්බර් 12 වැනි...
ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා
පුවත්
September 26, 2021
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඔහු මේ වනවිටත් ප්‍රතිකාර සඳහ යොමුව ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන්ට ද...
රිෂාඩ් යළි රිමාන්ඩ්
පුවත්
September 21, 2021
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන...
මහ බැංකුවේ මහ පුටුව කබ්රාල්ට
පුවත්
September 13, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉව්ත වූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්...
මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ව්‍යවස්ථා විරෝධීයි
පුවත්
August 17, 2021
මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (17) පාර්ලිමේන්තුවේ දී...
“ඉක්මණින් ම 50,000ක් මිය යා හැකියි. කෑම නැතිව මැරෙනවා ද ඔක්සිජන් නැතිව මැරෙනවා ද ?” – ආචාර්ය චන්දිම ජීවන්දර
පුවත්
August 12, 2021
කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් 98% ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වූ බවත් වහාම පිළියම් නොයෙදුවහොත් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉතාමත් ඉක්මණින් 50,000ක සීමාවට ළඟාවනු ඇති...
වරාය නගර පනත සංශෝධනය කර සම්මත කිරීමට හැකි බව රජය කියයි
පුවත්
May 18, 2021
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති ඇතුළත් බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති තීන්දුව සහ...
බාර් විවෘතව තබන කාලය වැඩිකරන්න යැයි ඩයනා ඉල්ලයි (වීඩියෝ)
පුවත්
April 20, 2021
මෙරට වගා කරනු ලබන “කංසා” අපනයනය කිරීමට අවසර දිය යුතු බවත් සාමාන්‍ය තැබෑරුම් රාත්‍රී 10.00 වනතුරු සහ හෝටල්වල ඇති තැබෑරුම් අළුයම 1.00 දක්වාත් විවෘතව...
Recent articles
රට ම දැනගත යුතු කලා ඔයේ නඩුව, ඉතිහාසගත වෙයි ?
පුවත්
January 16, 2026
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඉවත්කරයි
පුවත්
January 15, 2026
රිමාන්ඩ් කළ, බලංගොඩ කස්සප හිමි කෑම ප්‍රතික්ෂේප කරලා
පුවත්
January 15, 2026
ඇමෙරිකාව රටවල් 75ක් ගැන දැඩි තීරණයක් ගනී
පුවත්
January 15, 2026
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත වර්ධනයක්
පුවත්
January 14, 2026
රටින් ගෙන්වන කිරිපිටි මිල අඩුකරයි
පුවත්
January 14, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok