27.2 C
Galle

බත්තරමුල්ලේ ගින්නක්

Published:

බත්තරමුල්ලේ සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ගිනි නිවීමේ රථ කිහිපයක් ද මේ වනවිට පැමිණ ඇත.

Related articles

Recent articles

error: Content is protected !!