spot_img
spot_img

පුවත්

ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?

ගාල්ල වෙරළෙන් නාවික සැතපුම් 24ක් පමණ දුරින් නතර වී තිබූ වෙළෙඳ නෞකා කිහිපයක සිටි ඉරාන නාවිකයන් 40 දෙනෙකුට ශ්‍රී ලංකාව හදිසි වෛද්‍ය සහාය ලබාදී...

කළු ගඟ පිටාර තැන්න ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

කළු ගඟ ද්‍රෝණියට අයත් ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල කළු ගඟ පිටාර තැන්න ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල සුළු...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල, වැසි තත්ත්වය...

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට රතු අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවීමේ අවදානම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඒ...

ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි

අද (22) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් මිලියන 127ක වැඩිම පිරිවැටුම වාර්තා කිරීමට ජෝන් කීල්ස් සමාගම සමත් විය. අද කොටස් වෙළඳපල ගනුදෙනු 15,631ක්...

කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි

නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගිය හල්දුම්මුල්ල පොලිසියේ නිලධාරීන්ට, නිවසක ඇඳක මෙට්ටය යට සඟවා තිබූ ලිපි 2,078ක් හමුවීමේ සිද්ධියක් වාර්තා වෙයි. මෙම ලිපි වසර හයකට...

කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්‍රහාරයක්

හික්කඩුව නගර සභාව මගින් එකතු කරනු ලබන කසළ බෑගයක් සඳහා ගාස්තුවක් අය කිරීමට ගෙන ඇති යෝජනාවකට විරෝධය පළ කිරීමත් සමඟ ඊයේ (21) පැවැති නගර...

ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’

දශක හයකට පෙර ලෝකයේ ප්‍රදේශ කිහිපයකට පමණක් බලපෑ තාප තරංග, අද වන විට මුළු මහත් පෘථිවියම පාහේ වැළඳගනිමින් දිගින් දිගටම පවතින දැවැන්ත කාලගුණික සංසිද්ධි...

බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්‍ය කතා

සෞදි අරාබියේ මක්කා නගරයේ මස්ජිදයක් තුළ සිදු කළ බව කියන “අශෝභන ක්‍රියාවක්” සම්බන්ධයෙන් බංග්ලාදේශ ජාතික පිරිමි පුද්ගලයෙකුට සහ කාන්තාවකට පසුගියදා (14) මරණ දඬුවම ක්‍රියාත්මක...

ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි

අද (21) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 34.7ක් ගනුදෙනු වූ ෆෝට්රස් රිසෝට් සමාගමේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 730ක් බවට වාර්තා විය. අද...

දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!

ශ්‍රී ලාංකීය වනජීවී ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ, මෙරට වනාන්තරවල ජීවත් වූ විශාලතම සහ උසම වනගත දළ ඇතෙකු ලෙස සැලකූ ‘කාවන්තිස්ස’ හස්ති රාජයා පසුගිය ඔක්තෝබර්...

සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි

අද (20) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සම්පත් බැංකුව දිනයේ වැඩිම පිරිවැටුම ලෙස කොටස් මිලියන 1.1ක් ගනුදෙනු වෙමින් සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 154ක් වාර්තා...

Recent articles

error: Content is protected !!