Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
කාළගුණ තොරතුරු
2026 වසර වාර්තාගත උණුසුම්ම වසරක් වීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
November 9, 2026
2026 වසර ඉතිහාසයේ වාර්තාගත උණුසුම්ම වසර බවට පත්වීමේ ඉහළ අවදානමක් පවතින බව ඇමරිකානු ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන Berkeley Earth පවසයි. වසර අවසන් වීමට තවත්...
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (09) මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,...
කළු ගඟ පිටාර තැන්න ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
කළු ගඟ ද්‍රෝණියට අයත් ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල කළු ගඟ පිටාර තැන්න ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල සුළු...
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල, වැසි තත්ත්වය...
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවීමේ අවදානම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඒ...
නිරිත දිග මෝසම් සක්‍රිය වීමෙන් තද සුළං
කාළගුණ තොරතුරු
July 12, 2026
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත්...
කාළගුණය අයහපත්, මුහුදු යන්න එපා
කාළගුණ තොරතුරු
June 13, 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහ තද සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කන්කසන්තුරය සිට කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු...
මුහුද රළු වෙයි, ධීවර කටයුතු තහනම්, මිලිමීටර් 100 ඉක්මවූ වැසි සහ තද සුළං!
කාළගුණ තොරතුරු
June 2, 2026
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24ක කාලය තුළ දිවයින වටා වන වෙරළ ආසන්න මුහුදු කලාප රළු හෝ ඉතා රළු විය හැකි බැවින්,...
නිරිතදිගට තද වැසි සහ සුළං, දිස්ත්‍රික්ක 4කට නායයෑමේ නිවේදන, මුහුදු යෑමෙන් වළකින්න!
කාළගුණ තොරතුරු
May 28, 2026
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය 36ක කාලය තුළ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි....
අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
May 26, 2026
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ පැහැදිලි වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව...
දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වෙයි, ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු අඟවයි
කාළගුණ තොරතුරු
May 24, 2026
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට අදාළ කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අවධානයෙන් කටයුතු...
ඊළඟ වැස්සට කලින් ඔබ සූදානම්ද?…”අදම ඉගෙනගන්න, හෙට ආරක්ෂාවන්න”
කාළගුණ තොරතුරු
May 23, 2026
ගංවතුරක් පැමිණෙන විට තීරණාත්මක වන්නේ එම මොහොතේ ඔබ කරන ක්‍රියාවන් නොව, එයට පෙර ඔබ කර ඇති සූදානමයි. හදිසි ජලගැලීම් අවස්ථාවක කලබලයට පත්වීම වෙනුවට, කලින්...
1
2
3
...
6
Page 1 of 6
Recent articles
රඹෑව බස් අනතුරේ මියගිය රියැදුරු ගංජා හා මත්පැන් භාවිත කරලා
පුවත්
November 13, 2026
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
November 13, 2026
ඩයලොග් ආසියාටා වත්කම් රුපියල් බිලියන 460 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ
November 12, 2026
හිමාලයේදී කුඩා අං සහිත ගෙම්බන් විශේෂ පහක් අලුතින් සොයා ගනී
පුවත්
November 12, 2026
ඉතාලියේ පාසල් ගනනාවකට බෝම්බ තර්ජන ඊමේල්
පුවත්
November 11, 2026
තද වැසි, මුහුද රළු වීම සහ නායයෑම් අනතුරු ඇඟවීම්
කාළගුණ තොරතුරු
November 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok