31.1 C
Galle

ඊළඟ වැස්සට කලින් ඔබ සූදානම්ද?…”අදම ඉගෙනගන්න, හෙට ආරක්ෂාවන්න”

Published:

ගංවතුරක් පැමිණෙන විට තීරණාත්මක වන්නේ එම මොහොතේ ඔබ කරන ක්‍රියාවන් නොව, එයට පෙර ඔබ කර ඇති සූදානමයි. හදිසි ජලගැලීම් අවස්ථාවක කලබලයට පත්වීම වෙනුවට, කලින් සැලසුම් කර සූදානම් වීම ඔබගේ කාලය ඉතිරි කරමින් ජීවිතාරක්ෂාව තහවුරු කරයි.

වැදගත් ලියකියවිලි, අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය සුරක්ෂිතව සකස් කර තබාගැනීමෙන්, ඔබට අවදානම අවම කරගෙන සන්සුන්ව සහ විශ්වාසයෙන් ක්‍රියා කිරීමට හැකි වේ.

ඔබ සහ ඔබගේ පවුල ආරක්ෂිතව තබාගැනීමට අවශ්‍ය සරල නමුත් වැදගත් පියවරයන් ඔබට මතක් කිරීම මෙහි අරමුණයි. අදම සූදානම් වීම හෙට දිනයේ ඔබගේ ජීවිතය රැකගැනීමට මෙය උදව්වක් විය හැක.

මෙය Public Service Announcement (PSA) project යටතේ Rata.lk විසින් සිදුකරන ප්‍රජා සේවාවකි.

Related articles

spot_img
error: Content is protected !!