අකුණු ගහන වෙලාවට මොනවද කරන්න ඕන? මොනවද නොකරන්න ඕන?
ජීවිත ආරක්ෂාව වෙනුවෙන් හැමෝම දැනගත යුතුම ප්‍රායෝගික කරුණු ටිකක්.
ඔබ ආරක්ෂා විය යුතු ආකාරය ගැන දැනුවත් වෙන්න. ඔබ දන්නා අයවත් දැනුවත් කරන්න
මෙය ෂෙයාර් කරන්න.
“අදම ඉගෙනගන්න, හෙට ආරක්ෂා වන්න”
Public Service Announcement (PSA) project යටතේ Rata.lk විසින් සිදුකරන ප්‍රජා සේවාවකි.
ඉන්ෆොග්‍රැෆික් එක බලලා ඔයාලගේ ආදරණීයයන් අතරෙත් බෙදාහරින්න!




