Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජලය යැයි සිතා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් රසායනික ද්‍රව්‍ය පානය කළ තුන් හැවිරිදි දැරියක් මියගිය ශෝකජනක පුවතක් ගම්පොළ, පුපුරැස්ස ඩෙල්ටාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව,...
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
ගුවන් පුහුණු ආයතනයකට අයත් Cessna 152 වර්ගයේ පුහුණු ගුවන් යානයක් අද (25) රත්මලාන ගුවන් තොටුපොළට ගොඩබෑමේදී අනතුරකට ලක්ව තිබේ. 4R-DRA ලියාපදිංචි අංකය සහිත මෙම යානය...
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 25 දෙනාට එරෙහි නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර...
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
පුවත්
August 24, 2026
2027 වර්ෂයට අදාළ ප්‍රධාන පාසල් විභාග පැවැත්වීමට නියමිත දිනයන් විභාග කොමසාරිස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව...
කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක්
කොටස් වෙළෙඳ පොළ
August 24, 2026
අද (24) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ථ පිරිවැටුම රුපියල් මිලියන 16851ක් ලෙස වාර්තාගත අගයකට ලඟා විය. අද දිනයේ ගනුදෙනු අතරින් වැඩිම පිරිවැටුමක්...
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
පුවත්
August 24, 2026
අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරීරය අද (24) උදෑසන මහියංගනය, මාපාකඩ 17 කණුව ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. මහියංගනය පොලිසිය සඳහන් කළේ වියානා...
බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන් – මෝටර් රථය අලි ගැවසෙන ප්‍රදේශයකින් හමුවෙයි
පුවත්
August 24, 2026
බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්න මහතා අතුරුදන්ව ඇති අතර, ඔහුගේ මෝටර් රථය බදුල්ල–මහියංගනය මාර්ගයේ මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේ තිබී...
ගේට්ටුවක් නැති දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි – තරුණයෙක් මරුට
පුවත්
August 23, 2026
අලුත්ගම ගනේගම පුරාණගම පන්සල ආසන්නයේ ඩිපෝව හරස් දුම්රිය මාර්ගයේදී අද (23) සවස සිදුවූ බිහිසුණු අනතුරකින් 22 හැවිරිදි තරුණයකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා...
පුතා ෆූජි කන්දේ තනිකර ඉහළට ගිය පියාට පොලිසිය හොඳ නරක කියා දෙයි
පුවත්
August 23, 2026
ජපානයේ උසම කන්ද වන ෆූජි තරණය කරමින් සිටියදී මහන්සි බව පැවසූ සිය 7 හැවිරිදි පුතුට මීටර් 2,000කට (අඩි 6,500ක්) වඩා උසින් පිහිටි ස්ථානයක රැඳී...
බෙංගාල බොක්කේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලෙයි – 22ක් අතුරුදන්
පුවත්
August 23, 2026
චීන ජාතිකයන් 20 දෙනකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 24 දෙනකු රැගත් පැනමා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ ඔඩිෂා වෙරළට ඔබ්බෙන් බෙංගාල බොක්කේදී ගිලී...
පොලිසියට අවශ්‍ය චීන ජාතිකයන් තිදෙනකු සොයා මහජන සහාය පතයි
පුවත්
August 22, 2026
කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන...
සියරා කේබල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 21, 2026
අද (21) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් මිලියන 297ක පිරිවැටුමක් වාර්තා කරමින් සියරා කේබල්ස් සමාගම අද දිනය තුළ වැඩිම පිරිවැටුම වාර්තා කරන...
1
2
3
4
...
1,117
Page 3 of 1,117
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok