Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 27, 2026
අද (27) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,098ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2070ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 14ක් ඉහළ යාම හේතුවෙන්...
වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?
පුවත්
July 27, 2026
ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. සහ ඒ අවට ප්‍රදේශවල මදුරු ගහනය පාලනය කිරීම සඳහා මෙම ග්‍රීෂ්ම ඍතුවේදී පිරිමි මදුරුවන් ලක්ෂ 6ක් (600,000) හිතාමතාම මුදාහැරීමේ...
දියණියට කිරිබත් රැගෙන ගිය ගමන දුම්රිය හරස් මගින් නිම වෙයි
පුවත්
July 27, 2026
කොග්ගල ප්‍රදේශයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති, වර්ණ සංඥා පමණක් ක්‍රියාත්මක වන දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියේ ගැටී 65 හැවිරිදි සිව්දරු මවක් පෙරේදා (26) පෙරවරුවේ එම ස්ථානයේදීම...
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
පුවත්
July 26, 2026
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ආනයනය කරන ලද වාහන 1,025ක් පමණ හම්බන්තොට වරායේ තවමත් නිදහස් කරගෙන නොමැති බවත් ,ආනයනකරුවන් විසින් ඒවා නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය තවමත් අවසන් කර නොමැති බව...
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
පුවත්
July 26, 2026
කරන්දෙණිය, මහගොඩ ප්‍රදේශයේ පිහිටි අම්පිටිය දේවාල භූමියේදී මී ගසක අත්තක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක අද (26) ජීවිතක්ෂයට පත්ව ඇති බව කරන්දෙණිය පොලීසිය...
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
පුවත්
July 26, 2026
ඉන්දියාවේ අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිසංස්කරණ, විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීම වැළැක්වීම සහ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම ඉල්ලා සති පහකට ආසන්න කාලයක් පුරා පැවති...
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
පුවත්
July 26, 2026
කාන්තාවන්ට සහ පිරිමින්ට වෛද්‍ය නිර්දේශ මත සිය ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට අවසර ලබාදෙන සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛය ඇතුළු ඒ සම්බන්ධ නීතිමය විධිවිධාන බලරහිත කරන...
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. පසුගිය බදාදා රැස්වූ පාර්ලිමේන්තු...
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
පාසල් අවසන් වීමෙන් පසු ගාල්ල මධ්‍යම බස් නැවතුම්පොළට පැමිණෙන පාසල් සිසුන් නිකරුණේ බස් නැවතුම්පොළේ රැඳී සිටීම වැළැක්වීම සහ ඔවුන් ආරක්ෂිතව නිවෙස් බලා පිටත් කිරීමේ...
කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට
පුවත්
July 24, 2026
ගාල්ල ජාතික රෝහලේ සහන සත්කාර ඒකකය (Palliative Care Unit) ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක සහන සත්කාර ඒකක 21ක් අතරින් හොඳම ඒකක පහ අතරට තේරී පත්ව...
බිළිඳෙකු ඝාතනය කිරීමට වරදකරු වූ මවක් නිදොස් කොට නිදහස්
පුවත්
July 24, 2026
දකුණු කොරියාවේ බිළිඳෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු කර අත්හිටවූ සිරදඬුවමක් නියම කර තිබූ කාන්තාවක් එරට අභියාචනාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. එම තීන්දුවත්...
අද කොටස් වෙළඳපළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 23, 2026
අද (23) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,265ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1078ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 49ක් ඉහළ යාම හේතුවෙන්...
1
...
3
4
5
...
1,109
Page 4 of 1,109
Recent articles
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok