27.2 C
Galle

දෙදෙනකු යටකර දියවන්නා ඔයට පෙරළුණු රථය

Published:

බත්තරමුල්ලේ බොරැල්ල කඩුවෙළ මාර්ගයේ ගමන්ගත් ජීප් රථයක වේගය පාලනය කරගත නොහැකිව ඊයේ (28) රාත්‍රී දියවන්නා ඔයට පෙරැළී තිබිණි.

පොලිසිය පවසන්නේ මාර්ගයේ ගමන් කළ දෙදෙනකු ද යටකරමින් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ දී මේ රථය පාරෙන් ඉවතට පැන ඇති බවයි.

ඡායාරූප – Accident1st

Related articles

Recent articles

error: Content is protected !!