31.1 C
Galle

පස්සර ජාතික පාසලේ සිසුන් දෙදෙනකුට කොරෝනා

Published:

පස්සර ජාතික පාසලේ තවත් සිසුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම සිසුන් දෙදෙනා ආසාදිත බව වාර්තාවීමත් සමඟ පස්සර ජාතික පාසල ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 18ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

error: Content is protected !!