27.1 C
Galle

මාතර 07 වැනි කොරෝනා මරණයත් සිදුවෙයි

Published:

මාතර දිස්ත්‍රික්කයේ සිදුවූ 07 වැනි කොරෝනා මරණය අද (30) අළුයම කමුරුගමුවේ ලැබීම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම මිදිගම පදිංචි 71 හැවිරිදි කාන්තාවකි. ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයට ප්‍රතිකාර සඳහා ගොස් නිවසට පැමිණි පසු කොරෝනා ආසාදිත බව තහවුරු කරනෙ තිබිණි.

මෙම කාන්තාවගේ සිරු අද (30) මාතර ආදාහනාගාරයේ දී ආදාහනය කළ බව සෞඛ්‍ය අංශ පවසයි. මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා මරණ 07ක් සිදුව ඇතත් රජය විසින් නිල වශයෙන් දැනුම් දී ඇත්තේ එක් මරණයක් පමණි. ඒ අකුරැස්සේ පදිංචිව සිටි කාන්තාවකි.

Related articles

Recent articles

error: Content is protected !!