ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන් වහාම ක්‍රියාත්මක වන සේ අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරන ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අද නිකුත් කර තිබේ.

Published: