27.1 C
Galle

වලපනේ පොළොව යළි සෙලවෙයි

Published:

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයේ අද (31) අළුයම 3.00ට පමණ සුළු භූ කම්පනයක් ඇති වී තිබෙන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාශය පවසයි.

එහි සභාපති අනුර වල්පොළ පවසන්නේ මෙය රිච්ටර් මාපක 2.0ක පමණ ප්‍රබලත්වයෙන් යුතු බව භූ කම්පන මානවල සටහන්ව ඇති බවයි. ඒ පිළිබඳ මහකන්දාරව, පල්ලේකැලේ සහ හක්මන භූ කම්පන මානවල සටහන්ව ඇත.

මීටර පෙර  ජනවාරි 18 වැනි දා ද මේ ප්‍රදේශයෙන් රිච්ටර් මාපකයේ 1.8ක භූමිකම්පාවක් ද මේ ආසන්නයෙන් වාර්තා වී තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!