27.1 C
Galle

ක්ෂේත්‍ර චාරිකාවට ගිය පාසල් සිසුවිය දියේ ගිලී මරුට

Published:

ක්ෂේත්‍ර චාරිකාවක් අතරතුර කල්තොට බටකොළ ඇල්ලේ දිය නෑ පාසල් සිසුවියක් දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

16 හැවිරිදි වියේ පසුවූ මෙම ශිෂ්‍යාව බලංගොඩ පාසලක 11 වැනි‍ ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය. ගුරුවරියක සහ තවත් සිසුන් 12 දෙනකු සමඟ කල්තොට වලවේ ගඟ ආශ්‍රිත ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටිය දී ඔවුන් බටකොළ ඇල්ලේ දිය නා ඇත. එම අවස්ථාවේ දී දියේ ගිලී එම සිසුවිය මරුමුවට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!