2019 අප්‍රේල් මස 21 වැනි දින එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (01) භාර දී ඇත.
පාස්කු ප්‍රහාරයේ වාර්තාව ජනපති අතට
Published:


