27.1 C
Galle

ගාල්ලේ වෛද්‍ය පවුලකට කොරෝනා

Published:

ගාල්ලේ අම්බලන්ගොඩ පදිංචි වෛද්‍ය දෙපළකට, ඔවුන්ගේ දරුවන් තිදෙනාට සහ වෛද්‍ය බිරිඳගේ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරුවන් අවදානම් කාලයේ දී අම්බලන්ගෙඩ ධර්මාශෝක විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා ගොස් ඇති බැවින් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක් සහ ගුරු මණ්ඩලයේ කිහිප දෙනකු ද නිරෝධායනය කිරීමට සිදුව ඇත.

කොරෝනා ආසාදනය වූ බව තහවුරු වූ එම වෛද්‍යවරයා කරන්දෙණිය කෙරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවයකරන අතර බිරිඳ බලපිටිය රෝහලේ අධිකරණ අංශයේ වෛද්‍යවරියකි.

Related articles

Recent articles

error: Content is protected !!