26.1 C
Galle

දකුණේ ආණ්ඩුකාරවරයාට කොරෝනා

Published:

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මේ බව ආණ්ඩුකාර කාර්යලය ද තහවුරු කළේය.

ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික ලේකම්වරයා මීට පෙර කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීම හේතුවෙන් ආණ්ඩුකාරවරයා ඇතුළු ආණ්ඩුකාර කාර්යලයේ නිලධාරී නිලධාරිනියන් රැසක් නිරෝධායනයට යොමුකර තිබිණි. ආණ්ඩුකාරවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව අද (02) උදෑසන තහවුරු වී තිබේ.

හෙතෙම වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමුකර ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!