26.1 C
Galle

දකුණේ අධ්‍යාපන ලොක්කන් නිරෝධානයට

Published:

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් රැසක් නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මීට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු කරගත් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේගේ ප්‍රධානත්වයෙන්න පැවැති රැස්වීමට ඔවුන් සහභාගී වී තිබීමයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම රැස්වීම පවත්වා ඇත්තේ අවදානම් කාලයේ දී බැවින් මේ වනවිටත් දකුණේ අධ්‍යාපන ප්‍රධානීන් 15 දෙනකු පීසීආර් සඳහා යොමුකර තවත් විශාල පිරිසක්ට නිරෝධායනය වන ලෙස උපදෙස් දුන් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!